Monday, February 6, 2012

පාර්ටී දෑම්මට පස්සේ මුන්ගේ තියන ගද .....



…
…ක්‍රීන් ක්‍රීන් ක්‍රීන්
…
…ක්‍රීන් ක්‍රීන් ක්‍රීන්
…
…ඈදට වෙලා පත්තරයක් බල බල උන්නු ගමන් මට දු.ක ඈමතුමක් ආවා මගේ අතිජත මිත්තරයෙකුගෙන්,
…
…" hello "
" අඩෝ මාලි තෝ කොහේද ඉන්නේ, මොකද කරන්නේ , රෑට ගෙදරද? " යාලුවගෙන් ප්‍රශ්න වෑලයි..
…
…"විශේස වෑඩක් නෑ බන් මොකෝ සීන් එක "
…
…"එහෙනම් ගෙදරට මොනා හරි කියලා රෑට පෑනහන් , අපි අද සෙට් වෙන්න ඉන්නේ" ආ යාලුවගෙන් සුහද ආරධනාවක්
…
…"ඕකේ මචන් මම එන්නම් " කියලා පෝන් එක තියපු මම කල්පනා කලේ ගෙදරට මොනා කියලද එලියට පනින්නේ කියලා...... අන්තිමේදි අම්මට පිරිත් ගෙදරක යනවා කියල අම්මගේ දෑඩි විරෝධතා මෑද මිත්තරයෝ ටික හොයාගෙන ගියා.. (මම ඉතින් ඔය කන බොන මිනිහෙක් නෙවි, ඒත් ඉතින් යලුවෝ එක්ක ෆිට් එකට ෂොට් හතරක් පහක් ගන්නවා )
…
…ඔන්න ඉතින් නෑටුම් තෙල් ගහන්න මගේ හොදම යාලුවෝ ටිකත් ඈවිල්ලා හිටියා(චන්දික, කලූ, ඩබල් ඩිස්, මලින්ද, ඩොටා,රොශාන්,රුසී). ඕන්න ඉතින් දෙයියන්ගේ පිහිටෙන් අපේ ආතල් එක ටික ටික උපරිමයට ආවා. ඔය අතරේ අභ්‍යවකාශගතවෙන්න රොකට් එකකුත් පත්තු කරලා තිබුනා......

…නෑටුම් තෙල් ගහගෙන උඩුගුවනේ සෑරි සරද්දි අපිට කාලය ගතවෙනවා දෑනුනේ නෑ. හෑමෝම තම තමන් මුහුනපාපු ප්‍රශ්න එලියට දාන්නේ මේ වගේ වෙලාවට තමා. ඔය වෙලාවට තමා දෑනගන්නේ අපේ උන් මොනතරම් ප්‍රශ්න වලටද මූන දෙන්නේ කියලා, ප්‍රශ්න මොනාද කියලා සාර0ශ කලොත්
…
…චන්දිකට කොලොස්ට්‍රොරෝල්, බඩ වෑඩි, අක්මාවෙදි මොකක්ද එකේ තෙල් වගයක් වෑඩි වෙලාලු.
…
…කලූට බිව්වට පස්සේ වතුර ගොඩක් බොන්න ඕනලු(ගල් ගෑහුවම)

ඩබල් ඩිස්ට කලින් කරපු කෙල්ලෝ මතක් වෙන්නේ හොදට වෑදුනට පස්සේ
…
…අනිත් එකා මම .... (ම්ම්ම්ම් මගේ ඒවා නොකියම ඉන්නම් )
…
කොහොම හරි එලිවෙන 2.30 විතර වෙනකන් කස්ටිය ඉස්ටෙලා උනා,, ඕන් ඊට පස්සේ තමා හෑමෝටම ගෙවල් මතක් උනේ..
…
…"හෆ්ෆා යමන් යමන් ගෙදර යමන් මලින්දයගේ අම්මා කතා කරනවා",,ඒ මලින්දයා
…අන්තිමේදි මිත්තරයෝ ටික සමුගෑනීමේ ගීතය කියලා විසිරුනා.. ආ කලූට ගෙදර යන්න බෑරිය කියලා ඌත් චන්දිකයගේ ගෙදර ගියා නිදා ගන්න. මමත් හිමීට ගෙදර ගිහින් බයික් එකත් පාක් කොරලා හොරාට ගෙට පෑන්නා ජනේලෙන්(මම එදා යන්න කලින් ඒ ජනේලේ ඈරලා ගියේ), ගිය ගමන් ඈදට වෑටුනා විතරයි මතක....
…
…පහුවදා උදේ නෑගිට්ටා ගෙදරට වෑඩේ චා වෙලා නෑ,අම්මා දීපු තේ එකත් බිලා මම ගියා චන්දිකයගේ ගෙවල් පෑත්තේ. යනකොටත් උන් දෙන්නා කුනු කෙල පිටින් පාරේ.තාමත් මුන් දෙන්න කට අරිද්දි ගල් සුවද පලාතෙම පෑතිරෙනවා.
…බලද්දි අරූගේ අම්මට සීන් එක මාට්ටු වෙලා.. උදේ මුන් දෙන්නට තේ අරන් අම්මා කාමරය ඈතුලට ආපු ගමන් නහය වහගෙන මෙහෙම කිව්වලු
…


…"යකෝ පාර්ටි දෑම්මට පස්සේ මුන්ගෙ තියන ගද"

Saturday, February 4, 2012

ප්‍රේම puraaNaya


යාලුවෝ ටිකත් එක්ක ගමේ තොවිලෙක නයිටක් ගහලා ෆුල් හින්දුස්තාන් වෙලා ගෙදර ඈවිත් අම්මගේ ජයපිරිත හොදටම අහගෙන මගේ සිරියහන් ගබඩාවේ සෑතපුනා විතරයි. මගේ දු.ක. මහ හඩින් නාද දෙන්න උනා.
…' මේ මොන මල වසන්ගතයක්ද කවුද යකෝ මේ ගිනි ගහන උදේ පාන්දර *ක දෙන්න හදන එකා? '

Tuesday, January 17, 2012

වසර දෙකකට පසු නෑවතත්.....

මා ආදරෙයෙන් සනහාලූ ...
…මගේ පුන්චි සමනලී
…මා හට ආදරයේ මුලකුරු කියාදුන්...
…මගේ පුන්චි සමනලී
…වෑටුනු හෑම විටකම මා නෑගිටුවාලු...
…මගේ පුන්චි සමනලී
…ජීවිතය දිනන හෑටි මට කියා දුන්...
…මගේ පුන්චි සමනලී
…
…ඒ සියල්ලක්ම මා වෙනුවෙන් කල...
…මගේ පුන්චි සමනලී අද මා ලග නෑ...
…නොදෑනිම ඔයා නෑතුව වසර දෙකක් ගත උනා සමනලී...
…තාමත් මම ජීවත් වෙනවා...
…ඒ මෑරෙන්න මොහොතකට හෝ පෙර මට ඔයා ආයෙත් දකින්න ඕන නිසා
…මගේ මල් උයනේ ආයේ කවදාවත් මල් පිපෙන්නේ නෑ සමනලී...

Wednesday, December 21, 2011

බිත්තර රොටි දෙකක් 10,000 යි

හුග කාලෙකින් බ්ලොග් එකට පෝස්ට් එකක් දාන්නත් බෑරි උනා .පහු ගිය දවසක මටයි තව යලුවෙකුටයි හොද අකරතෑබ්බයකට මුහුන දෙන්න සිද්ද වුනා. සීන් එක උන වේලාවෙ නම් අපි දෙන්නා පුදුම දුකක් වින්දේ, ඒත් දෑන් ඒක මතක් වෙද්දිත් බඩ අල්ලන් හිනා යනවා. අහ්    මොකක්ද උනේ කියල කිව්වෙ නෑ නේ.....

Friday, May 20, 2011

යලි උපදින මතු දවසක අපේම වී වරෙන් සහෝ

මතකද සයිබර් සිහින උළලෙදි ඔයා කොල කෑල්ලක් ලියලා මට දුන්නා.. ඒකේ ලියල තිබුනේ ' මට සනීප උනාට පස්සේ අපි කොල වල ලියන්නේ නෑතිව කතා කරමු මල්ලි ' කියලා.
…
…එදා අපි ආවේ ඔයා වෙනුවෙන්,අපි සතුටු වෙද්දි ඔයා හිනා වෙවී පෑත්තකට වෙලා බලන් හිටියා.
…ඒ හිනාව ආයේ කවදද අයියේ අපිට දකින්න ලෑබෙන්නේ ?

Wednesday, March 23, 2011

ඉස්සර උන සීන් එකක්

කොහොමද යාලුවනේ.
…
…මොනාහරි post කරන්න කියලා හිතන් ආවට ලියන්න මොනවත් මතක් වෙන්නෙත් නෑ.මේ දවස්වල ගෙදරට වෙලා ඉන්න නිසා හරිම කුජීතයි.මෙලෝ රහක් නෑ.ගෙදර ඉන්නත් කම්මෑලි නිසා යලුවෙක් මීට් වෙන්න ටවුම පෑත්තෙ යන්න හිතුනා.හරියටම මම ඉස්පොට් එකට ආව ඒත් මේකා නෑ.මටත් එක තෑන ඉන්න බෑ නේ.ආයෙත් බස්නෑවතුම පෑත්තට යන්න ආවා.වෙලාව 5.30 විතර නිසා එතන සූ ගාලා ගෑනු ලමයි ඉන්නවා.ඒ පෑත්තට යන ගමන් මම දෑක්කා සුපුරුදු කානුවක්

Tuesday, March 22, 2011

චූ වතුර



හ්ම්ම්ම්
යාලුවා මෙච්චර දවස් ලිවුවෙ ආදරය ගෑන දේවල්නෙ.. ඒ නිසා මට හිතුනා වෙනසකටත් එක්ක ඉස්කෝලේ යන කාලෙදි උනු රසවත් සිදුවීමක් ඔයාලා එක්ක බෙදා ගන්න.යාලුවා ගියේ නම් මිශ්‍ර පාසලකට.කෙල්ලෝ නම් ....දන්නවනේ කතා කරලා වෑඩක් නෑ.මම වෑඩිය එයාල ගෑන කතා කෑමෑත්තකුත් නෑති වුනත් මේ සිදුවීමට අන්තිමේදි  ගෑනු දරුවෙකුත් සම්බන්ද වුනා.

Sunday, March 20, 2011

ඔයා ගොඩක් දුර ගිහින් ..

 මට මතක් වෙනවා එක් සුන්දර කාලයක් මගේ ජීවිතයේ තිබුනු,හෑම කොල්ලෙකුටම වගේ මටත් තිබුනා ලස්සන ආදර කථාවක්.ඒ ආදර කථාව ගොඩනගන්න ඉස්සර මම මාර ගේමක් දුන්නෙ.ඔයාට මතකද හෑමදාම මම වෑඩ ඈරිලා එන බස් එකේ තමා ඔයා ක්ලාස් ඉවර වෙලා ගෙදර යන්නේ.මාස ගානක් තිස්සෙ මම එකම බස් එකේ ඔයාව සතියකට දෙතුන් වතාවක් දකිනවා.ඔයාව දකින හෑම මොහොතකම මට හිතෙන දෙයක් තමා ඔයාගේ ආදරය ලබා ගන්න කෙනාට ලොකු වාසනාවක් තියෙන්න ඕන කියලා

Thursday, March 17, 2011

තියන්න කලින් හිතුව නම්

අද මාර්තු 17 වෙනිදා.අදනේ ලන්කාවෙ ප්‍රාදේශීය සභා මෑතිවරනය.පොලිස් අන්කල්ලා බුවාලා වගේ ඉදන් කොල්ලොන්ට පාට් දානවා.පාරක යන්නත් නෑ එලවනවා.මෙහෙ ඉන්න පොල්සියෙ මාමලාට කොලු කාලයක් තිබිලා නෑ.එයාලා එක පාරම ලොකු වෙලා.එයාලට කොලු කාලයක් තිබිලා නෑති නිසා කොල්ලෝ එක්ක එයාලා හරියට ජෙලස් .ඒකයි අහින්සක කොල්ලන්ටත් පාට් එක දාන්නේ.අතේ මිටේ මොණරා ගෑවසෙන කොල්ලන්ට නම් මෙයාලා ටිකක් අනුකම්පාව දක්වනවා.(මොණරා අහින්සක සතෙක් නිසා වෙන්න ඈතී).

අපේ මුලු ගම් පලාතම කම්පා කරවපු සිදුවීමක් අද සිදු උනා.මම දන්නා හෑටියට මම ඔයාලට සිද්දිය කියන්නම්.

Tuesday, March 15, 2011

තාමත් මන් ආදරෙයි










ඔයාට මම කොතරම් ආදරය කලාද කියලා
…ඔයා දන්නවද?
…ඔයා නොදෑකපු එක මොහොතක් මට කල්පයක් වගේ කියලා
…ඔයා දන්නවද ?
…ඔයාගෙ ඔය ලස්සන හිනාව දකින්න මම ඕනම දෙයක් කරනවා කියලා
…ඔයා දන්නවද?

Monday, March 14, 2011

ඉලන්දාරියාගේ නිහඩ ලොව බිදින්න අත් වෑල් බෑද ගනිමු .....

 සින්හල බ්ලොග් අවකාශයේ සිටින ඉලන්දාරියා මහුට සෑදි ඈති රෝගය සදහා ප්‍රතිකාර ගෑනීමට මනුස්සකම දන්නා සන්වේදි හදවත් ඈත්තවුන්ගෙන් උපකාර බලපොරොත්තුවෙන් සිටිනවා.උනුවෙන හදවත් ඈති මිතුරනේ මනුෂයත්වයේ නාමයෙන් අසරන වී සිටින අපේම සහෝදරයෙකුට අපි පිහිට වෙමු.

…* මා ඉලන්දාරියා ඔහු ගෑන කියන සන්වේදි කථාව මෙලෙස දක්වමි...........*
" මිනිස් ජිවිතය හරිම පුදුමාකාරය, විටක සතුට දොරේ ගලා යයි, විටක දුක් කරදර නිමක් නෑතිව පෑමිනෙයි.මගේ ජිවිතයෙත් මම සතුටින් කාලය ගතකල කාලයක් තිබුනා. හරිම සෑහෑල්ලුවෙන් මම ජීවිතය විදිමින් හිටියා. ඒත් කාලයා මගේ සතුට උදුරාගෙන එවෙනුවට කදුළුවල ඝනකම මට තිලිණ කලා. අද මම මේ ලියන හෑමදේම මට සටහන් කරන්නට තිබුනේ මීට හුග කලකට කලින්. මම මේ ගෑන සටහන තබන්නට සිතු සෑම මොහොතකම එය වෑලකී ගියා.
 එත් අද මේ සියල්ල පවසා ඔබේන් උපකාරයක් බලාපොරොත්තු වන තරමටම කාලයේ අදෘශ්‍යමාන හස්තයට මම නතුවෙලා.

Saturday, March 5, 2011

අහිමි ආදරය.....

මම ඔයා එක්ක ගොඩක් කල් ඉදලා කතා කරනවා.මම හරි ආසයි ඔයා එක්ක කතා කරන්න.ඔයා හරි ලස්සනට කතා කරනවා.මම දන්නවා ඒ කතා අහගෙන ඉන්න ඕනම කොල්ලෙක් ආසා කරයි.ඔයා ළග තියෙන්නේ සෑබෑ ලෙන්ගතු හදවතක්.වෙලාවකට ඔයා කියවන්න ගත්තම තොරතෝන්චියක් නෑතුව කියවනවා.එතකොට මාත් ඒ කතා අහගෙන ඉන්නවා හරිම ආසවෙන්.වෙලාවකට එපා වුනත් ආසාවෙන් වගෙ ඉන්නවා ;-)මොකද මම කෑමති නෑ ඔයාගේ  ඈස් දෙකට කදුලු එනවා දකින්න.ඔයා දෑන් ඉන්නවා වගේ හෑමදාමත් සතුටින් ඉන්නවා දකින්නයි මම ආසා කලේ.ඔයා දුකෙන් ඉන්න වෙලාවට ඔයා හිනස්සන්න මම කොයිතරම් උත්සාහ කලාද?මම පොඩි විහිලුවක් කලාමත් ඈති ඔයා මහ හයියෙන් හිනාවෙනවා

Thursday, March 3, 2011

කෙලෙසද ඔබ මට හිමී වුයේ .

කෙලෙසද ඔබ මා වෙත ආවේ 
විශ්වාස කල නොහෑකි වුවත් එය
සිතේ මා කෙතරම් 
වාසනාවන්තද  කියා
වසන්තයට පෑයු හිරු මෙන්
උනුසුම් කලා ඔබ
මගේ මුලු දිවියම
ඔබ විය මගේ ලෝකය
ඔබ විය මගේ සුසුම
ඔබ විය මගේ පෑතුම
සිතාරයක් වෑනි මා දිවියේ
මියුරු  තත් සර නුඹයි
සදා රෑදෙනු මෑන 
මෙලෙසම මා ලග
ආදරයේ උනුසුම ලබමින්.......,







Wednesday, March 2, 2011

සිහිනයකි ආදරය..........

සෑමදා දකින නුපුරුදු සිහින අතරේ
එක් නුපුරුදු සිහිනයක් පමනක්ම නොවීය නුඹ.
සෑබෑ ලෙසම ඔය රුව දකින්නට
සිහින අතරේ සිහින මෑවුවෙමි......

එහෙත් නුඹේ  සිහිනය  සිහිනයක් 
පමනක්ම විය මට
අවදි වන්නට නොසිතේ මට
නුඹ සමග සිටි සිහින අතරින්... …

අවෑසිය නුඹේ සෙනෙහස ලබන්නට
අවෑසිය නුඹේ දෑත මත මියෙන්නට
නොමෑත අවකාශයක් එසේ කිරීමට 
ජීවිතයද සිහිනයක්ම විය මා හට ........











…

Tuesday, March 1, 2011

මුනු පොතේ ආදරය.

මගෙ යාලුවෙක් ඉන්නවා රොෂාන් කියල.හරිම හොද කොල්ලෙක්.එයාත් ඉතින් අපි වගේ තමා කොයි වෙලේ බෑලුවත් මුනු පොතේ තමා.පොරගේ තියන එක වරදක් තමා මුනු පොතේ ඉන්න හෑමෝම ගොඩක් විශ්වාස කරන එක. එයාට ලගකදි ඉදලා අලුත් යාලුවෙක් සෙටි වෙලා.යාලුවෙක් කිව්වට ගෑනු යලුවෙක්.මුලින්ම හලෝ , හායි කියලා පටන් ගත්ත චෑටි එක දෙන්නටම නොදෑනිම ගොඩක් දුර ගිහින්.

හුස්මක් වෙලා නුඹේ

හුස්මක් වෙලා නුඹේ
හදවතට රිංගන්න
පවන් රැල්ලක් වෙලා
ඉන්නද මං........

හීනයක් වෙලා නුඹේ                                                                                                                                 නිදි ලොවේ රජවෙන්න
මතකයක් වෙලා නුඹේ
ඉන්නද මං......

නිකමා

ජීවිතය කියන්නෙ මහා පුදුමාකාර දෙයකට. අපෙ ජීවිත මෙ කාලය ඈතුලත කොයි තරම් නම් වෙනස් උනාද ?
ඒත් අපෙ සමහර යාලුවො එක්ක පිස්සු නටපුවා මතක් වෙද්දි තාම හිනා යනවා. පාසල් කාලය තමා අපෙ ජීවිතයට ලෑබෙන සුන්දරම කාලය. ඒත් එ කාලෙදි අපේ ඔලු වල තිබ්බෙ ඉගන ගන්න නෙවී වෙන වෙන ආතල් ගන්න.ඒ කාලෙ ලොකුම  දේ උනේ කෙල්ලෙක් යාලු කරගන්න එක.කොහොමහරි ඒක නම් කර ගත්තා.අන්තිමෙදි  exam අනා ගත්තා.

A/L වලට පස්සෙ අර course මේ course හෑම එකකටම ගියා.අන්තිමේදි ඉගන ගත්ත දෙයක් නෑ ,අතේ තිබ්බ සල්ලිත් නෑ,අවුරෑද්දක් ම චාටර් කෑවා.පස්සෙ ජොබ් කට්ටක් සෙට් උනත් ඒක එචිචර කල් කරගන්න බෑරි උනා.අන්තිමේදි  ජොබ් එකටත් ආයුබොවන් කිවුවා.දෑන් ගෙදරට වෙලා මුනු පොත එක්ක චෑට් එකක් දාගෙන ඉන්නවා.

මුනු පොතෙත් ඉන්නෙ මාර චරිත.සමහරුන්ට කොල්ලො බුටි එක තියලා.සමහර උන්ගෙ ගෑනු උන්ව දාලා ගිහින්,පිස්සො,කවියො,හොරු,බොරු කාරයො වගෙම අවන්ක අයත් මේ අතරෙ ඉන්නවා.සමහරු කියනවා  Face Book  කියන්නෙ කාලෙ කන කාලකන්නි ඉන්න තෑනක් කියලා.ඒ කතවෙත් ඈත්තක් තියනවා තමයි.ඒත් අපි දෑන ගන්න ඕන මොන දේ වුනත් limit එකට කරන්න.ඒ වගේම හොර Profile හදා ගෙන අනිත් අය අපහසුතාවයට පත් නොකරනවානමි මුනු පොත කියන සුන්දර දෙය තවත් සුන්දර වේවි.