Monday, February 6, 2012

පාර්ටී දෑම්මට පස්සේ මුන්ගේ තියන ගද .....




…ක්‍රීන් ක්‍රීන් ක්‍රීන්

…ක්‍රීන් ක්‍රීන් ක්‍රීන්

…ඈදට වෙලා පත්තරයක් බල බල උන්නු ගමන් මට දු.ක ඈමතුමක් ආවා මගේ අතිජත මිත්තරයෙකුගෙන්,

…" hello "
" අඩෝ මාලි තෝ කොහේද ඉන්නේ, මොකද කරන්නේ , රෑට ගෙදරද? " යාලුවගෙන් ප්‍රශ්න වෑලයි..

…"විශේස වෑඩක් නෑ බන් මොකෝ සීන් එක "

…"එහෙනම් ගෙදරට මොනා හරි කියලා රෑට පෑනහන් , අපි අද සෙට් වෙන්න ඉන්නේ" ආ යාලුවගෙන් සුහද ආරධනාවක්

…"ඕකේ මචන් මම එන්නම් " කියලා පෝන් එක තියපු මම කල්පනා කලේ ගෙදරට මොනා කියලද එලියට පනින්නේ කියලා...... අන්තිමේදි අම්මට පිරිත් ගෙදරක යනවා කියල අම්මගේ දෑඩි විරෝධතා මෑද මිත්තරයෝ ටික හොයාගෙන ගියා.. (මම ඉතින් ඔය කන බොන මිනිහෙක් නෙවි, ඒත් ඉතින් යලුවෝ එක්ක ෆිට් එකට ෂොට් හතරක් පහක් ගන්නවා )

…ඔන්න ඉතින් නෑටුම් තෙල් ගහන්න මගේ හොදම යාලුවෝ ටිකත් ඈවිල්ලා හිටියා(චන්දික, කලූ, ඩබල් ඩිස්, මලින්ද, ඩොටා,රොශාන්,රුසී). ඕන්න ඉතින් දෙයියන්ගේ පිහිටෙන් අපේ ආතල් එක ටික ටික උපරිමයට ආවා. ඔය අතරේ අභ්‍යවකාශගතවෙන්න රොකට් එකකුත් පත්තු කරලා තිබුනා......

…නෑටුම් තෙල් ගහගෙන උඩුගුවනේ සෑරි සරද්දි අපිට කාලය ගතවෙනවා දෑනුනේ නෑ. හෑමෝම තම තමන් මුහුනපාපු ප්‍රශ්න එලියට දාන්නේ මේ වගේ වෙලාවට තමා. ඔය වෙලාවට තමා දෑනගන්නේ අපේ උන් මොනතරම් ප්‍රශ්න වලටද මූන දෙන්නේ කියලා, ප්‍රශ්න මොනාද කියලා සාර0ශ කලොත්

…චන්දිකට කොලොස්ට්‍රොරෝල්, බඩ වෑඩි, අක්මාවෙදි මොකක්ද එකේ තෙල් වගයක් වෑඩි වෙලාලු.

…කලූට බිව්වට පස්සේ වතුර ගොඩක් බොන්න ඕනලු(ගල් ගෑහුවම)

ඩබල් ඩිස්ට කලින් කරපු කෙල්ලෝ මතක් වෙන්නේ හොදට වෑදුනට පස්සේ

…අනිත් එකා මම .... (ම්ම්ම්ම් මගේ ඒවා නොකියම ඉන්නම් )

කොහොම හරි එලිවෙන 2.30 විතර වෙනකන් කස්ටිය ඉස්ටෙලා උනා,, ඕන් ඊට පස්සේ තමා හෑමෝටම ගෙවල් මතක් උනේ..

…"හෆ්ෆා යමන් යමන් ගෙදර යමන් මලින්දයගේ අම්මා කතා කරනවා",,ඒ මලින්දයා
…අන්තිමේදි මිත්තරයෝ ටික සමුගෑනීමේ ගීතය කියලා විසිරුනා.. ආ කලූට ගෙදර යන්න බෑරිය කියලා ඌත් චන්දිකයගේ ගෙදර ගියා නිදා ගන්න. මමත් හිමීට ගෙදර ගිහින් බයික් එකත් පාක් කොරලා හොරාට ගෙට පෑන්නා ජනේලෙන්(මම එදා යන්න කලින් ඒ ජනේලේ ඈරලා ගියේ), ගිය ගමන් ඈදට වෑටුනා විතරයි මතක....

…පහුවදා උදේ නෑගිට්ටා ගෙදරට වෑඩේ චා වෙලා නෑ,අම්මා දීපු තේ එකත් බිලා මම ගියා චන්දිකයගේ ගෙවල් පෑත්තේ. යනකොටත් උන් දෙන්නා කුනු කෙල පිටින් පාරේ.තාමත් මුන් දෙන්න කට අරිද්දි ගල් සුවද පලාතෙම පෑතිරෙනවා.
…බලද්දි අරූගේ අම්මට සීන් එක මාට්ටු වෙලා.. උදේ මුන් දෙන්නට තේ අරන් අම්මා කාමරය ඈතුලට ආපු ගමන් නහය වහගෙන මෙහෙම කිව්වලු


…"යකෝ පාර්ටි දෑම්මට පස්සේ මුන්ගෙ තියන ගද"

Saturday, February 4, 2012

ප්‍රේම puraaNaya


යාලුවෝ ටිකත් එක්ක ගමේ තොවිලෙක නයිටක් ගහලා ෆුල් හින්දුස්තාන් වෙලා ගෙදර ඈවිත් අම්මගේ ජයපිරිත හොදටම අහගෙන මගේ සිරියහන් ගබඩාවේ සෑතපුනා විතරයි. මගේ දු.ක. මහ හඩින් නාද දෙන්න උනා.
…' මේ මොන මල වසන්ගතයක්ද කවුද යකෝ මේ ගිනි ගහන උදේ පාන්දර *ක දෙන්න හදන එකා? '

Tuesday, January 17, 2012

වසර දෙකකට පසු නෑවතත්.....

මා ආදරෙයෙන් සනහාලූ ...
…මගේ පුන්චි සමනලී
…මා හට ආදරයේ මුලකුරු කියාදුන්...
…මගේ පුන්චි සමනලී
…වෑටුනු හෑම විටකම මා නෑගිටුවාලු...
…මගේ පුන්චි සමනලී
…ජීවිතය දිනන හෑටි මට කියා දුන්...
…මගේ පුන්චි සමනලී

…ඒ සියල්ලක්ම මා වෙනුවෙන් කල...
…මගේ පුන්චි සමනලී අද මා ලග නෑ...
…නොදෑනිම ඔයා නෑතුව වසර දෙකක් ගත උනා සමනලී...
…තාමත් මම ජීවත් වෙනවා...
…ඒ මෑරෙන්න මොහොතකට හෝ පෙර මට ඔයා ආයෙත් දකින්න ඕන නිසා
…මගේ මල් උයනේ ආයේ කවදාවත් මල් පිපෙන්නේ නෑ සමනලී...

Wednesday, December 21, 2011

බිත්තර රොටි දෙකක් 10,000 යි

හුග කාලෙකින් බ්ලොග් එකට පෝස්ට් එකක් දාන්නත් බෑරි උනා .පහු ගිය දවසක මටයි තව යලුවෙකුටයි හොද අකරතෑබ්බයකට මුහුන දෙන්න සිද්ද වුනා. සීන් එක උන වේලාවෙ නම් අපි දෙන්නා පුදුම දුකක් වින්දේ, ඒත් දෑන් ඒක මතක් වෙද්දිත් බඩ අල්ලන් හිනා යනවා. අහ්    මොකක්ද උනේ කියල කිව්වෙ නෑ නේ.....