Thursday, March 17, 2011

තියන්න කලින් හිතුව නම්

අද මාර්තු 17 වෙනිදා.අදනේ ලන්කාවෙ ප්‍රාදේශීය සභා මෑතිවරනය.පොලිස් අන්කල්ලා බුවාලා වගේ ඉදන් කොල්ලොන්ට පාට් දානවා.පාරක යන්නත් නෑ එලවනවා.මෙහෙ ඉන්න පොල්සියෙ මාමලාට කොලු කාලයක් තිබිලා නෑ.එයාලා එක පාරම ලොකු වෙලා.එයාලට කොලු කාලයක් තිබිලා නෑති නිසා කොල්ලෝ එක්ක එයාලා හරියට ජෙලස් .ඒකයි අහින්සක කොල්ලන්ටත් පාට් එක දාන්නේ.අතේ මිටේ මොණරා ගෑවසෙන කොල්ලන්ට නම් මෙයාලා ටිකක් අනුකම්පාව දක්වනවා.(මොණරා අහින්සක සතෙක් නිසා වෙන්න ඈතී).

අපේ මුලු ගම් පලාතම කම්පා කරවපු සිදුවීමක් අද සිදු උනා.මම දන්නා හෑටියට මම ඔයාලට සිද්දිය කියන්නම්.