Tuesday, January 17, 2012

වසර දෙකකට පසු නෑවතත්.....

මා ආදරෙයෙන් සනහාලූ ...
…මගේ පුන්චි සමනලී
…මා හට ආදරයේ මුලකුරු කියාදුන්...
…මගේ පුන්චි සමනලී
…වෑටුනු හෑම විටකම මා නෑගිටුවාලු...
…මගේ පුන්චි සමනලී
…ජීවිතය දිනන හෑටි මට කියා දුන්...
…මගේ පුන්චි සමනලී

…ඒ සියල්ලක්ම මා වෙනුවෙන් කල...
…මගේ පුන්චි සමනලී අද මා ලග නෑ...
…නොදෑනිම ඔයා නෑතුව වසර දෙකක් ගත උනා සමනලී...
…තාමත් මම ජීවත් වෙනවා...
…ඒ මෑරෙන්න මොහොතකට හෝ පෙර මට ඔයා ආයෙත් දකින්න ඕන නිසා
…මගේ මල් උයනේ ආයේ කවදාවත් මල් පිපෙන්නේ නෑ සමනලී...