Saturday, February 4, 2012

ප්‍රේම puraaNaya


යාලුවෝ ටිකත් එක්ක ගමේ තොවිලෙක නයිටක් ගහලා ෆුල් හින්දුස්තාන් වෙලා ගෙදර ඈවිත් අම්මගේ ජයපිරිත හොදටම අහගෙන මගේ සිරියහන් ගබඩාවේ සෑතපුනා විතරයි. මගේ දු.ක. මහ හඩින් නාද දෙන්න උනා.
…' මේ මොන මල වසන්ගතයක්ද කවුද යකෝ මේ ගිනි ගහන උදේ පාන්දර *ක දෙන්න හදන එකා? '