Saturday, February 4, 2012

ප්‍රේම puraaNaya


යාලුවෝ ටිකත් එක්ක ගමේ තොවිලෙක නයිටක් ගහලා ෆුල් හින්දුස්තාන් වෙලා ගෙදර ඈවිත් අම්මගේ ජයපිරිත හොදටම අහගෙන මගේ සිරියහන් ගබඩාවේ සෑතපුනා විතරයි. මගේ දු.ක. මහ හඩින් නාද දෙන්න උනා.
…' මේ මොන මල වසන්ගතයක්ද කවුද යකෝ මේ ගිනි ගහන උදේ පාන්දර *ක දෙන්න හදන එකා? '
කියලා මගෙන්ම අහගෙන බෑලුවා පෝන් එකේ නොම්බරේ දිහා........ නම්බරේ මට එච්චර ඩයල් නෑති නිසා පෝන් එකත් කට් කරලා ආයෙත් ඈස් දෙක පියා ගත්තා.
…;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;
;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;
;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;
ඈස් දෙක පියවෙනවාත් එක්කම මට ඒ ලස්සන ඈස් දෙක ආයෙත් පේන්න ගත්තා ඒත් එක්කම මෙච්චර වෙලා එලිවෙනකන් යලුවෝ එක්ක ගත්ත ආතල් ඔක්කොම කුඩු උනා ඒ ඈස් දෙක මතක් වෙද්දි...
මම ආයෙත් මනෝ ගහද්දි අර නොම්මරෙන් අයෙත් ඈමතුමක් , " මොන ලබ්බක්ද මේ උදේ පාන්දර " ආයෙත් මගේ හිත කියනවා අන්තිමේදි ටවුමේ පුදු වෑසිකිලියෙ තියන එව්වටත් වඩා මට මල පෑනලම පෝන් එක ඉස්සුවා.
…" හලෝ ...... හලෝ"  එහා පෑත්තෙන් කෙල්ලෙක්ගේ වොයිස් එකක් ඈහෙන්න ගත්තා
…මාත් ඉතින්    " හෑලෝ ඈහෙනවා ,, කියන්න "
…"මේ කතා කරන්නේ ...... අයියද? " කියලා අර කෙල්ලා ඈහුවා.
"ඔව් කතා කරනවා"
"අයියේ මම පියුමි ඔයාට මතකද? මම ......ගේ යාලුවා "
…ඊයේ රෑ ගහපුවා නිසා මගේ මෙමරි ෆුල් අන්දොස් වෙලා තිබුනේ .ඒ නිසා මට මේකි එකපාරම ඩයල් උනේ නෑ.
…දෙතුන් පාරක් සර්ච් කරාම තමා මීටර් උනේ.
…"ඔව් ඔව් මතකයි, කියන්න න0ගි "  කියාගෙන මම බිත්තියට පිට දීලා ඈදේ වාඩි උනා.
…"අයියේ ....... ඔයාට ලියුමක් එවලා තියනවා , කොහොමද ඒක මම ඔයාට දෙන්නේ?  "
ඒක ඈහුවම මට මොනව උනාද කියල මමවත් දන්නේ නෑ... මට දෑනුනේ හරියට මගේ මොලේ ඈතුලේ තඩි අකුනක් පුපුරල හර්දය වස්තුව තෑම්බිලා ගියා වගේ...... දෙයියනේ............... 
අවුරුදු දෙකකට පස්සේ ඈයි එක පාරටම එයා මට ලියුමක් එවන්නේ? එයා තාමත් මම ගෑන හිතනවද ....අඩේ එහෙනම් එලනේ.
…යකෝ මම හිතන් හිටියේ එකිගේ ගෙදරින් බර බර දෑම්මට පස්සෙ ඒකිට මාව එපා වෙලා ගිහින් කියලා.. ෂා මල් හතයි .
"හලෝ හලෝ  ..... අයියේ ඔයා ඉන්නවද? "
…හෆ්ෆා මට උන් හිටි තෑන් අමතක උනා නොවෑ...
…" ඉන්නවා ඉන්නවා න0ගි.. කොහොමද මම ඕක ගන්නේ දෑන් "
…"අයියේ ඔයා හෙට 6ට ක්ලාස් එක ලගට එන්න , මම හෙට ලියුම අරන් එන්නම් " කියපු පියුමි බුදු සරණයි කියල කෝල් එක කට් කලා. 
… මාත් ඉතින් පහුවදා හවස ඒකි මීට් වෙන්න ගිහින් ලියුමත් අරන් ෆුල් හෑපී එකේ ගෙදර ආවා. ලියුම ගෙනාවට මොකද මට නිකන් බලන්න මොකක්ද මොකක්ද වගේ...
…ඈයි දෙයියනේ ඔය ලියුමේ අන්තර්ගතය මොන වගේද කියල කවුද දන්නේ.
…කොහොම කොහොමහරි අදින මධ්‍යම රාත්‍රියත් පහුවෙලා ගෙදර හෑමෝමත් නිදා ගත්තට පස්සේ මම නිවී සෑනසිල්ලේ මගේ ආදර පෙම් හසුන දිග ඈරියා බලන්න ,,,,,,,,,,
…ඒ ලියුමේ ගොඩක් දේවල් ලියලා තිබුනා .ම් ම් ම් ම් ඒකේ තිබ්බ ඔක්කොම කියන්න බෑ නේ.
ඒවා ටොප් සීක්‍රට් ...  :-D
කෙටියෙන් කිව්වොත් එයා මට දන්වලා ලියල තිබුනේ ' එයා එවන ලියුමට පිලිතුරක් මාස තුනක් ඈතුලත එවන්න, මට එයා වෙනුවෙන් තව කාලයක් ඉන්න පුලුවන්ද කියලා( ඒ කාලයක් කීවේ එයාලගේ ගෙදරින් අපිට කෑමති වෙනකන්) , මගෙන් එයාට පිලිතුරක් නෑත්නම් එයා හිත හදාගන්නවා කියලා. '
ලියුම ඔක්කොම කියෙව්වට පස්සේ තමා මම ඒක ලියපු දිනය බෑලුවේ ,(කව්ද අනේ ඉස්සෙල්ලම දිනය බලන්නේ නේද?)
""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""
                                                                                                                                     සුන්දර රාත්‍රියක
                                                                                                                                     …2010-02-19   

තෙරුවන් සරණයි

…මගේම ආදරණීය xxxxx අයියා වෙත සෙනෙහසින් ලියමි,

"""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""
ඩේට් එක දෑක්කම හිතාගන්න පුලුවන් නේද මොකක්ද වෙලා තියෙන්නෙ කියලා, අර කෙල්ලා මට ලියුම ගෙනත් දුන්නේ 2012-02-10. හරියටම මගේ ගෑනු දරුවා ලියුම මට එවලා අවුරුදු දෙකකටත් පස්සේ.
අවුරුදු දෙකකට පස්සෙ ලෑබුන ලියුමට මොන රිප්ලයිද?
…ගොඩක් දුක හිතුනා උන සීන් එකට , ඒත් දෑන් මොනවා කරන්නද?
…අර යාලුවා ලග ලියුම තිබිලා තියෙන්නෙ මෙච්චර කල්. මම ඒකිගෙන් ඈහුවා මෙච්චර කල් ඒක තියාගෙන මොන හත්තක්ද තමුසේ කලේ කියලා...... ඒ පාර ඒකී කියනවා " අනේ සොරි මට අමතක උනා අයියේ  " කියලා.
…ගජිනි එකේ අමීර් අ0කල්ට ගහපු පාරක් මේකිටත් වෑදිලද කොහෙද?  ලබ්බට හෙන ගෑහුවම වෑලට වෙන දේ හිතාගන්න පුලුවන්නේ .

1 comment:

  1. නයි කයුද රෝස් පාන් කිව්වලු... අර යාලුවට ඔඅරලෝසුවක් අරන් දියන් මචෝ

    ReplyDelete

ලිපිය බෑලුවම ඔයාලට හිතෙන අප්සට් දේවල් මෙහි සටහන් කරලා යනවානම් ගොඩාක් වටිනවා.