Tuesday, March 22, 2011

චූ වතුර



හ්ම්ම්ම්
යාලුවා මෙච්චර දවස් ලිවුවෙ ආදරය ගෑන දේවල්නෙ.. ඒ නිසා මට හිතුනා වෙනසකටත් එක්ක ඉස්කෝලේ යන කාලෙදි උනු රසවත් සිදුවීමක් ඔයාලා එක්ක බෙදා ගන්න.යාලුවා ගියේ නම් මිශ්‍ර පාසලකට.කෙල්ලෝ නම් ....දන්නවනේ කතා කරලා වෑඩක් නෑ.මම වෑඩිය එයාල ගෑන කතා කෑමෑත්තකුත් නෑති වුනත් මේ සිදුවීමට අන්තිමේදි  ගෑනු දරුවෙකුත් සම්බන්ද වුනා.