Thursday, March 3, 2011

කෙලෙසද ඔබ මට හිමී වුයේ .

කෙලෙසද ඔබ මා වෙත ආවේ 
විශ්වාස කල නොහෑකි වුවත් එය
සිතේ මා කෙතරම් 
වාසනාවන්තද  කියා
වසන්තයට පෑයු හිරු මෙන්
උනුසුම් කලා ඔබ
මගේ මුලු දිවියම
ඔබ විය මගේ ලෝකය
ඔබ විය මගේ සුසුම
ඔබ විය මගේ පෑතුම
සිතාරයක් වෑනි මා දිවියේ
මියුරු  තත් සර නුඹයි
සදා රෑදෙනු මෑන 
මෙලෙසම මා ලග
ආදරයේ උනුසුම ලබමින්.......,