Wednesday, December 21, 2011

බිත්තර රොටි දෙකක් 10,000 යි

හුග කාලෙකින් බ්ලොග් එකට පෝස්ට් එකක් දාන්නත් බෑරි උනා .පහු ගිය දවසක මටයි තව යලුවෙකුටයි හොද අකරතෑබ්බයකට මුහුන දෙන්න සිද්ද වුනා. සීන් එක උන වේලාවෙ නම් අපි දෙන්නා පුදුම දුකක් වින්දේ, ඒත් දෑන් ඒක මතක් වෙද්දිත් බඩ අල්ලන් හිනා යනවා. අහ්    මොකක්ද උනේ කියල කිව්වෙ නෑ නේ.....