Wednesday, March 2, 2011

සිහිනයකි ආදරය..........

සෑමදා දකින නුපුරුදු සිහින අතරේ
එක් නුපුරුදු සිහිනයක් පමනක්ම නොවීය නුඹ.
සෑබෑ ලෙසම ඔය රුව දකින්නට
සිහින අතරේ සිහින මෑවුවෙමි......

එහෙත් නුඹේ  සිහිනය  සිහිනයක් 
පමනක්ම විය මට
අවදි වන්නට නොසිතේ මට
නුඹ සමග සිටි සිහින අතරින්... …

අවෑසිය නුඹේ සෙනෙහස ලබන්නට
අවෑසිය නුඹේ දෑත මත මියෙන්නට
නොමෑත අවකාශයක් එසේ කිරීමට 
ජීවිතයද සිහිනයක්ම විය මා හට ........