Tuesday, March 22, 2011

චූ වතුර



හ්ම්ම්ම්
යාලුවා මෙච්චර දවස් ලිවුවෙ ආදරය ගෑන දේවල්නෙ.. ඒ නිසා මට හිතුනා වෙනසකටත් එක්ක ඉස්කෝලේ යන කාලෙදි උනු රසවත් සිදුවීමක් ඔයාලා එක්ක බෙදා ගන්න.යාලුවා ගියේ නම් මිශ්‍ර පාසලකට.කෙල්ලෝ නම් ....දන්නවනේ කතා කරලා වෑඩක් නෑ.මම වෑඩිය එයාල ගෑන කතා කෑමෑත්තකුත් නෑති වුනත් මේ සිදුවීමට අන්තිමේදි  ගෑනු දරුවෙකුත් සම්බන්ද වුනා.


මේ සිද්දිය වෙද්දි මම ඉගන ගත්තේ 7 පන්තියේ.දෑන් වගේ නෙවි ඉස්සර නම් මම හරිම අහින්සකයි (දෑනුත් එහෙම තමා ඉතින් )ඕෆ් පීරියඩ් වල කොල්ලො සෙල්ලම් කරන්න පිට්ටනියට බෑස්සට මම වෑඩිය ඒවට ගියෙ නෑ.දන්නවනේ අපෙ කට්ටිය ගෑන සෙල්ලම නෑගල ගියොත් ඉතින් එදාට පීරීයඩ් එකක් වත් අඩුම ගානේ කට් වෙනවා.7 පන්තියෙ හිටියා කියලා අපෙ වෑඩ නම් පොඩි වුනෙ නෑ ( අපේ කිව්වට මගෙ යාලුවන්ගෙ හොදද ).
මේ සිද්දිය වුන දවසෙත් අපි දහවල් විවේක කාලයෙන් පස්සෙ දිගටම ක්‍රිකට් මෑච් එකක් ගෑහුවා.ඉන්ටර්වල් එකෙන් පස්සෙ තිබුනෙ සින්හල පීරියඩ් එක.සින්හල උගන්වන්න අපිට හිටියෙ අවුරුදු 45ක් විතර වෙන තරුන ගුරුවරියක්.හි හි
…මොනා වුනත් ඒ ටිචර් හරිම හොදයි .සතියකට අපි අඩුමගානේ සින්හල පීරියඩ් 3කට වත් කට් එක දානවා.ටිචරුත් ඉතින් අපි ගෑන දන්න නිසා හොය හොය පස්සෙන් එලවන්නෙ නෑ.හෑබෑයි  කට් එක දාපු දවසට  එයාට නොපෙනෙන්න තමා ඉන්න ඕන.නිකන් හරි දෑක්කොත් කෙලින්ම ප්‍රින්සිපල් ලගට තමා අපිට යන්න වෙන්නේ.අනේ මන්දා හරි පුදුන චරිතයක්.එයා කියනවා කට් කරපු වෙලාවට මම මොනවත් කියන්නෙ නෑත්තෙ මට ඔයාලගෙන් වෑඩක් නෑති නිසා කියලා.ඒත් තමුසෙලා මගෙ ඉස්සරහට හම්බ උනොත් නම් මම උඹලා හම ගහනවා කියලා.

ආ කතාව කියන්න අමතක උනානේ. ඔන්න එදත් අපි සුපුරුදු ලෙස සින්හල පිරියඩ් එකට කට් එකක් දාලා පට්ටම මෑච් එකක් ගෑහුවා.ඔය අතරෙදි  අපේ එකෙකුට මාර මුත්‍රා බරක් හෑදිලා.පොර මට කතා කලා වෑරෙන් යන්න කෑන්ටින් එකෙන් මොනා හරි කාලා පම්ප් එකකුත් දාලා එමු කියලා.අපි දෙන්නට වෑඩි දුර යන්න වුනෙ නෑ .....මෙන්න බොලේ අපේ සින්හල ටිචර් එනවා..අපි දෙන්නටම කරගන්න දෙයල් නෑති උනා.ආපහු හෑරිලා යන්නත් බෑ.ඉක්මනට මෙහෙට පෑනහන් කියලා අරු මාවත් ඈදගෙන එතනම තිබ්බ  O/L පන්ති තිබ්බ බිල්ඩිමට පෑන්නා.ටිචර් යනකන් පඩි පෙල ලගට වෙලා ඉදිමු කියල හිතාගෙන දෙන්නා ෆුල් රිලෑක්ස් එකෙ හිටියෙ..... මලා .....යකෝ ඉක්මනට උඩට දුවහන් අරය එන්නේ මේ පෑත්තට කියල කිව්ව මගෙ අතිජාත මිත්‍රයා මාවත් පෙරගෙන උඩ තට්ටුවට දිව්වා. දෑන් අපි දෙන්නම හොදට බය වෙලා..ඒත් මොනා කරන්නද..අරු එක්ක මට මාර කේන්තියි ..දුවන්න වෙන තෑන් තියෙද්දි මු මෙතනටම මාව ඈදන් ආවනෙ.දෑන් කරන්න දෙයක් නෑ බන් කොනේම ක්ලාස් එකට වෙලා ඉදිමු.මම දෑක්කා ඒකේ ඉන්න උන් ලෑබ් එකට යනවා යෑයි ලිව්ව මගෙ යාලුවා මාත් ඈදන් ගිහින් ඒ පන්තියේ වාඩි උනා.අපේ ටිචර් අපිට එහා පන්තියෙ උගන්වනවා ..අපි දෙන්න එලියට යන්න බෑරුව මෙහා පන්තියෙ ඉන්නවා.ඒ අස්සේ අරු ඈඹරෙනවා ගෑඩවිලෙක්  වගෙ,බෑලින්නම් මුගෙ මුත්‍රා බොක්ක පුපුරන අවස්තාවටම ලන් වෙලා.මුත්‍රා කරන්න ආවට අපිට වෑඩේ කරගන්න බෑරි උනානේ.අනේ බාන් මට මෙහෙම අල්ලන් ඉන්න බෑ කොහේට හ
 ඒත් කථාවෙ අවසානයත් කියන්න එපයි.අර කෙල්ලා ලෑබ් එකේ ඉදලා ඈවිල්ලා බෝතලේ අරන් බොන්න හදද්දි ඒ පන්තියේම ඒ ගෑනු ලමයගෙ යාලුවෙක් ඒක ඉල්ලන් බීලා .මලා ජෝන් කොතලාවල කිව්වලු.හික් හික් .බිව්වේ මොනාද කියලා අර කෙල්ලා  දෑන ගත්ත ගමන්  කලන්තේ දාලා වෑටිලා.අන්තිමේදි ඒ කෙල්ලට ටික දවසක් යනකන් ඉස්කෝලෙ නෑවිල්ලත් ඉන්න වුනා.දන්නවනේ ඉතින් ඔය වගේ සීන් එකක් උනාම.කොල්ලොන්ගෙන් පට්ට නෝන්ඩිය.අපි ඈරෙන්න කවුරුවත් සීන් එක දන්නෙ නෑති නිසා හොදයි නෑත්නම් ඉදලා හමාරයි.


කතාව නම් මෙලෝ රහක් නෑතිව ඈති.අවුලක් නෑ නිකන් ඉන්න එකේ comment පාරක් හෙම දාල යන්න

2 comments:

ලිපිය බෑලුවම ඔයාලට හිතෙන අප්සට් දේවල් මෙහි සටහන් කරලා යනවානම් ගොඩාක් වටිනවා.