Wednesday, March 23, 2011

ඉස්සර උන සීන් එකක්

කොහොමද යාලුවනේ.

…මොනාහරි post කරන්න කියලා හිතන් ආවට ලියන්න මොනවත් මතක් වෙන්නෙත් නෑ.මේ දවස්වල ගෙදරට වෙලා ඉන්න නිසා හරිම කුජීතයි.මෙලෝ රහක් නෑ.ගෙදර ඉන්නත් කම්මෑලි නිසා යලුවෙක් මීට් වෙන්න ටවුම පෑත්තෙ යන්න හිතුනා.හරියටම මම ඉස්පොට් එකට ආව ඒත් මේකා නෑ.මටත් එක තෑන ඉන්න බෑ නේ.ආයෙත් බස්නෑවතුම පෑත්තට යන්න ආවා.වෙලාව 5.30 විතර නිසා එතන සූ ගාලා ගෑනු ලමයි ඉන්නවා.ඒ පෑත්තට යන ගමන් මම දෑක්කා සුපුරුදු කානුවක්
. හි හි හි ඒ කානුවත් එක්ක බෑදුනු රසවත් කථාවක් තියනවා.රසවත් කිව්වට මෙලෝ රහක් නෑ.ඒ සිද්දිය උනේ යාලුවා A/L ක්ලාස් යන කාලේ.හෑම කොල්ලෙක්ම වගේ යාලුවත් ඒකාලේ හොදට වල බෑස්සා.බෑස්සා විතරක් නෙවි ඒ වලේ බින්න බෑස්සා. පන්ති යද්දි ඉතින් ඔය පොඩි පොඩි මරාලත් සෙට් වෙනවනේ.යාලුවටත් ඒ කාලේ හොද යාලුවො සෙට් එකක් හිටියා.උන් හෑම දේකටම යාලුවා එක්කමයි උන්නේ.

 අපේ සෙට් එකෙ උන්නු හෑම එකාටම වගෙ කෙල්ලො හිටියා.ලොකේ ඈති වෙලා තිබුන ගොඩක් වලි වලට චිත්ත රෙද්දකුත් කොහෙන් හරි ගෑවෙනවා කවුද කටකහනවට කියලා තියනවනේ.මේ වලියටත් වස්තු බීජය බවට පත් වුනේ අපේ එකෙක් යාලු කෙල්ලෙක් නිසා.
…කෙල්ලා අපිට වඩා අවුරුද්දක් විතර බලයි උන් දෙන්නා යාලු වෙලා ටික කාලයක් යද්දි කෙල්ලා යන ක්ලාස් එකෙ පොරක් මේකිට පොඩි ලයින් පාරක් දාලා.කෙල්ලට මේකට මල පෑනලා ඒ බුවාට වෝනින් එක දීලා ඒකි වෙක එකෙක් එක්ක යාලුයි කියලා.කොහෙද අර යකා ඒක පිලි අරගෙන නෑ.මගෙ යාලුවත් ඒ බුවාට කිව්වා මල්ලි මේකයි සීන් එක උබ මේ ඉස්ටොරියෙන් වාශ්ප වෙයන් කියලා.හරි අයියෙ මම තවත් එයාට කරදර කරන්නෙ නෑ කියලා අර බුවා පොරොන්දු වුනා.සතියක් විතර ඔහොම ගියා.මෙන්න ආයෙත් අරු ගෑන අපිට පෑමිනිල්ලක් ආවා.බෑලින්නම් මු ඒ පාර අරකිට ලියුමක් දීලා බලෙන්ම.කෙල්ලා අම්බානෙකට බය වෙලා

අරුට අසු හාරදාහට මල.දෑන් නිකන් ඉදලා බෑ බන් මට අරුගෙ හොම්බ තලන්න ඕන උබලා එනවනම් වරෙල්ලා නෑත්නම් ......... අපේ එකා අන්තිමට කිව්ව වචනේ නම් ප්‍රසිද්දියෙ කියන්න බෑ.හෑමෝම බෑහෑයි නොකියා වෑඩේට සෙට් වුනා.හෆ්ෆේ ......එකෙක්ට ගහන්න 30ක් විතර ඉන්නවා. හිතේ හීනීයට වගෙ පොඩි බයක් තිබුනත් අපේ සෙට් එක දෑක්කම ඒ බය හිරු දුටු පිනි බිදු සේ නෑති වී ගියා.ටවුමේ තියන හෑම ප්‍රසිද්ද පාසලකම නියෝජනය වන පරිදි තමා අපේ සෙට් එක හෑදිලා තිබුනෙ.කොහෙ බෑස්සත් පාරෙදි මොකා මීට් උනත් උන් හෑමෝම දන්න මොකෙක් හරි අපේ සෙට් එකේ හිටියා.ඒ නිසා කොයි ප්‍රාන්තෙන් ව්ලියට බෑස්සත් උන් අපේ උන් දන්න නිසා අවුලක් නෑ.ආ කථාව අමතක උනා කියලා හිතුනද ?... නෑ නෑ .ඔන්න දෑන් අහගන්නකෝ සිද්ද වුන දේ.අර බුවාට අම්බානෙකට නෙලන්න කියලා අපි උදේ ඉදලා රෑක්කා ඒත් මු නෑ.පස්සෙ නිව්ස් එක ආවා අරු එන්නෙ හවස 5ට විතර කියලා.හවස් වෙනකන් කරන්න දෙයක් නෑති එකෙ අපි ගිහිල්ලා ' ආසයි මන් පියාඹන්න , කියන චිත්‍රප්ටිය බෑලුවා.ෆිල්ම් හෝල් එකෙත් ෆුල් පිස්සුවක් නටලා හරියටම වේලාවට අදාල පොට් එකට ගියා.

කස්ටිය දත කට මෑදගෙන ඉන්නකොට මෙන්න මෑන් එනවා ක්ලාස් ඉවර වෙලා.අපේ අයියලට මු දෑක්කම මර කේන්තියි..ඈයි වදේ මුව අල්ලගන්න අපි මුලු දවසෙම චාටර් කෑවනෙ.හෑමෝම ඉස්සරහදි ගහන එක සදාචාර සම්පන්න නෑ නේ.ඒ නිසා අපි ඒකමතිකව තීන්දු කලා මූව වෙන තෑනකට අරන් ගිහින් නෙලන්න.අපේ සෙට් එකේ හිටියා ජෙලා කියලා පොරක් උ හෙන සයිස්.උ ඉස්සෙල්ලම අර කොල්ලා ලගට ගිහින් කිව්වා..' මල්ලියා උබට විරුද්දව නඩුවක් තියනවා,මෙතනම නඩුව ෆයිල් කරන්නද නෑත්තනම් නෝන්ඩි නොවි පෑත්තකට යමුද කියලා.අරු අම්බානෙකට බය උනා සෙට් එක දෑකලා.මෙහෙ වර යන්න කියලා ජෙලා මූව වෙන පෑත්තකට ඈදන් ගියා.…කීදෙනෙක් ගියත් ඈරුට හෑමෝම උට ගහන්න බෑ කියලා තමා කතා කර ගත්තෙ.තනි කොල්ලෙකුට වට වෙලා ගහන එක හරි නෑ නෙ.අපේ එකා අරුට ඉන්වයිට් කලා ද්වන්ධ  සටනකට.මොන සටන්ද ඒක නිකන් ෆිල්ම් එකක් බෑලුවා වගේ.අපේ එකා උඩ පෑන්නා.. හරෙන් ගෑහුවා ..මෙහෙන් ගෑහුවා චූදිතයා බිම.අර කොල්ලට දෙල් වෙන්නම වෑදිලා.ආයෙත් ඌව කෙලින් කරවලා කිව්වා මේක දෑන්ම නවත්තපන් නෑත්නම් මීට වඩා දෙනවා කියලා.එහෙම කියලා අපි කස්ටිය යන්න ආවා. වෑඩි දුරක් යන්න හම්බවුනෙ නෑ පොලිස් ජීප් එකක් ඈවිත් නෑවෙත්තුවෙ නෑතෑ  අපේ ඉස්සරහම.එතකොට අපි හිටියෙ මම මුලින්ම කිව්ව කානුව ලග.පොලිස් මාමලට වාහනෙන් බහිද්දි කස්ටිය වාශ්ප වෙලත් ඉවරයි.මටත් දුවන්න ඉඩක් තිබ්බෙ නෑ.අන්තිමේදි මම දිව්වේ අර කිව්ව කුනු කානුව දිගේ.අපි දුවනවා හෑමෝම බලාගෙන.නන්ගිලා කටවල් ඈරන් බලන් හිටියෙ අපේ අයියලා සෙරෙප්පුත් නෑතිව දුවනවා.අන්තිමේදි කෑලෑ පාරකට දුවලා තමා මම බේරුනෙ.හති ඈරල බලද්දි මගේ ඈදුම පුරාම කුනු වතුර බේරෙනවා.ඒ මදිවට කකුලෙ එක සෙරෙප්පුවක් නෑ.

දෑන් කොහොමද මෙහෙම ගෙදර යන්නෙ.ටිකක් වෙලා බලලා හෑම එකාටම කෝල් අරන් සෙට් කරගෙන වෙච්ච හානි පිලිබද විමසුමක් කලා.කථා කරලා වෑඩක් නෑ ඒ තරමටම ශෝචනීයයි.ඉහිරුනු කිරට හඩලා පලක් නෑ කියන්නෙ. ඒ නිසා ගෙදරකට ගිහින් කුනු හෝදගෙන වෙන එකෙක්ගෙ සෙරෙප්පු දෙකකුත් දාගෙන ගෙදර ගියා. ඉස්සර මෝඩ කමට කොල්ලෝ එක්ක ගහ ගත්තට දෑන් දන්නවා කෙල්ලෙකුට වඩා වටින්නේ කොල්ලො කියලා.ඒක ඈත්තක් කරමින් පස්සෙදි අර ගුටි කාපු කොල්ලා අපේ හොදම යාලුවෙක් වුනා. අර කෙල්ලා හමුදා කාරයෙක් එක්ක පෑනලා ගියා.
…ඔයාලටත් මම කියන්නෙ කෙල්ලෙක් නිසා කවදාවත් කොල්ලෙකුට අත උස්සන්න එපා. පුලුවන් තරම් හොදින් විසද ගන්න බලන්න .

2 comments:

  1. කතාව ඇත්ත. කොල්ලො ඒක්ක මරා ගන්න එක තෙරුමක් නැති වැඩක්. ඔය පන්ති යන කාලේ ඔය වගෙ වැඩකලාට දැන් ලොකු උනාම ඔවට කොල්ලො කොල්ලො මරා ගන්නෙ නෑ මගෙ හිතේ...

    ReplyDelete
  2. ඒක නම් ඈත්ත සහෝ අපි ඉස්සර කරපු මෝඩකම් දෑන් කරන්නෙ නෑ.ස්තුතියි සහයෝගයට

    ReplyDelete

ලිපිය බෑලුවම ඔයාලට හිතෙන අප්සට් දේවල් මෙහි සටහන් කරලා යනවානම් ගොඩාක් වටිනවා.