Friday, May 20, 2011

යලි උපදින මතු දවසක අපේම වී වරෙන් සහෝ

මතකද සයිබර් සිහින උළලෙදි ඔයා කොල කෑල්ලක් ලියලා මට දුන්නා.. ඒකේ ලියල තිබුනේ ' මට සනීප උනාට පස්සේ අපි කොල වල ලියන්නේ නෑතිව කතා කරමු මල්ලි ' කියලා.

…එදා අපි ආවේ ඔයා වෙනුවෙන්,අපි සතුටු වෙද්දි ඔයා හිනා වෙවී පෑත්තකට වෙලා බලන් හිටියා.
…ඒ හිනාව ආයේ කවදද අයියේ අපිට දකින්න ලෑබෙන්නේ ?

1 comment:

  1. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...............

    ReplyDelete

ලිපිය බෑලුවම ඔයාලට හිතෙන අප්සට් දේවල් මෙහි සටහන් කරලා යනවානම් ගොඩාක් වටිනවා.