.එතකොට ඔයා එක්ක මමත් හිනාවෙනවා.
අනේ මන්දා වෙලාවකට මටත් පිස්සු ඔයා ගෑන මේ වගේ බෑදීමක් ඈති කර ගන්න.අපි දෙන්න ගජ යාලුවො,හ්ම්ම්ම් යාලුවෝ කියලා කිව්වට ඊට වඩා දෙයක් මගේ හිතේ ඔයා ගෑන තිබුනා ඒත් කවදාවත් මට ඒ දෙය තේරුම් ගන්න බෑරි උනා.ඈත්තම කිව්වොත් මට ඒක ඔයාට කියන්න තරම් ආත්ම විශ්වාසයක් තිබ්බෙ නෑ.මතකද එක දවසක් මම මයාගෙන් ඈහුවා ඔයා යාලු වෙන්නේ මොන වගේ කොල්ලෙක් එක්කද කියලා එකපාරටම ඔයා කිව්වෙ "ඔයා වගේම කොල්ලෙකුට අයියෙ කියලා".එදා ඉදලා මම ඔයා ගෑන හීන දකින්න පටන් ගත්තා.කීප වතාවක්ම මම ඔයාට ආදරෙයි කියන්න හෑදුවත් ඒ හෑම වෙලාවකදිම මට ඔයා නිතර කියන කතාවක් මතක් උනා.ඒ තමා ඔයා ආදරය කරන්නේ රස්සාවක් කරන කොල්ලෙකුට කියලා.මම දන්නවා ඔයා පොඩි කාලේ ඉදලම ගොඩක් දුක කියන දේ අත් දෑකපු කෙල්ලෙක්.මම දන්නවා ඔයාට අවශ්‍ය සෑපෙන් ඉන්න නෙවි හෑමදාමත් සතුටින් ඉන්න කියලා.ඒ සතුට ඔයාට ලබා දෙන්න මම ගොඩාක් උත්සාහ කලා.ඒත් අවාසනාවට මට රස්සාවක් හොයා ගන්න බෑරි උනා.
කවදාවත් නෑතුව දවසක් මහ රෑ ඔයා මට කතා කරලා කිව්වා අයියෙ මම කෙනෙක්ට ආදරෙයි කියලා.මම ගල් ගෑහුනා සතුටට.මට හිතුනේ ඔයා කියන්න හදන්නේ මම ගෑන කියලා.පොර වගේ මමත් කීවිවා ඉතින් කියන්නකෝ කවුද ඒ වාසනාවන්තයා කියලා.ඔයා කොල්ලෙකුගෙ නමක් කිවුවා ඒත් ඒ නම මගේ නෙවි.හිතේ දුකට අඩනවද නෑත්නම් ඔයා එක්ක හිනා වෙනවද කියල මට හිතුනා.හෑමදාමත් සුපුරුදු විදියට එදත් මම ඔයාට සුබ පෑතුවෙ මගේ මුලු හදවතින්මයි.එදා රෑ තමා මම ජීවිතේ ගත කරපු දීර්ඝම රාත්‍රිය.මම දෑකපු එකම හීනය එදා රෑ මගේ ඈස් ඉදිරිපිටම බොද වෙලා ගියා.ඒත් මට මහා දුකක් ඈති වුනේ නෑ මොකද ඔයාගේ සතුට තමා මගේ සතුට වුනෙත්.ටික දවසකට පස්සේ ඔයා මට ඔයගේ ආදරය මුන ගෑස්සුවා එයාව දෑක්කම මට හිතුනා ඔයා අර ගත්තේ ගොඩක් බුද්ධිමත් තීරනයක් කියලා.

පෑහෑසර ඔබෙ ආදරේ.....
මන්දාරම් අදුරේ වෙලී...
සෑගවී ගිය ඔබේ සෙනෙහේ.........
හද රිද්දනවා රහසේ...........
No comments:
Post a Comment
ලිපිය බෑලුවම ඔයාලට හිතෙන අප්සට් දේවල් මෙහි සටහන් කරලා යනවානම් ගොඩාක් වටිනවා.