Tuesday, March 15, 2011

තාමත් මන් ආදරෙයි










ඔයාට මම කොතරම් ආදරය කලාද කියලා
…ඔයා දන්නවද?
…ඔයා නොදෑකපු එක මොහොතක් මට කල්පයක් වගේ කියලා
…ඔයා දන්නවද ?
…ඔයාගෙ ඔය ලස්සන හිනාව දකින්න මම ඕනම දෙයක් කරනවා කියලා
…ඔයා දන්නවද?

මගේ පණටත් වඩා මම ඔයාට ආදරේ කලා කියලා
…ඔයා දන්නවද?
ඔයාට දුක හිතිලා  අඩද්දි ඔයාට හොරෙන් මාත් ඈඩුවා කියලා
…ඔයා දන්නවද?
ඔයා මාව දාලා යන්නම ගියාම මට කොච්චර දුකක් දෑනුනද කියලා
…ඔය දන්නවද? 

කොච්චර කෑ ගහලා ඈඩුවත් ඔයා මේ හදවතේ තියන වේදනාව
දෑනෙන්නෙ නෑ කියලා මම දන්නවා වස්තුවෙ
මගේ වස්තුව මගෙන් වගේම ජීවිතයෙනුත් සමු අරන් යන්න ගිහින්...

2 comments:

  1. හිත ෆිට් එකේ තියාගනින් කොල්ලෝ..

    ReplyDelete
  2. ඈත්තම කියනව නම් දුකේදි හිත පාලනය කරගන්නා හෑටි මම ඉගන ගත්තෙ අයියගෙන්

    ReplyDelete

ලිපිය බෑලුවම ඔයාලට හිතෙන අප්සට් දේවල් මෙහි සටහන් කරලා යනවානම් ගොඩාක් වටිනවා.