Tuesday, March 1, 2011

හුස්මක් වෙලා නුඹේ

හුස්මක් වෙලා නුඹේ
හදවතට රිංගන්න
පවන් රැල්ලක් වෙලා
ඉන්නද මං........

හීනයක් වෙලා නුඹේ                                                                                                                                 නිදි ලොවේ රජවෙන්න
මතකයක් වෙලා නුඹේ
ඉන්නද මං......

වෙරලේ ඇඳි නුඹේ
පා ලකුණු සිපගන්න
රුල්ලක් වෙලා වත්
ඉන්නද මං...

වචනයක් නොදොඩනා
නුඹේ ඔය නිහඬ බව
තවත් දරාගෙන ඉන්නේ
කොහොමද මං......,  

2 comments:

  1. http://goo.gl/JwJPV මචෝ...මේක උඹ වෙන කාගෙන්දෝ උස්සපු එකක් නේද මේ... http://fa-thoughts.blogspot.com/2010/10/blog-post_17.html

    ReplyDelete
  2. මම ඔය කියන බ්ලොග් එකෙන් නම් නෙවි මචන් ගත්තේ, fb ඉන්න යලුවෙක් තමා ඔය කවිය මට දුන්නේ. පේන විදියට නොදෑනුවත්ව හරි මගේ අතින් වෑරදිමක් වෙලා තියෙනවාඅ. ඒකට මගේ බලවත් කනගාටුව .

    ReplyDelete

ලිපිය බෑලුවම ඔයාලට හිතෙන අප්සට් දේවල් මෙහි සටහන් කරලා යනවානම් ගොඩාක් වටිනවා.