මතකද සයිබර් සිහින උළලෙදි ඔයා කොල කෑල්ලක් ලියලා මට දුන්නා.. ඒකේ ලියල තිබුනේ ' මට සනීප උනාට පස්සේ අපි කොල වල ලියන්නේ නෑතිව කතා කරමු මල්ලි ' කියලා.
එදා අපි ආවේ ඔයා වෙනුවෙන්,අපි සතුටු වෙද්දි ඔයා හිනා වෙවී පෑත්තකට වෙලා බලන් හිටියා.
ඒ හිනාව ආයේ කවදද අයියේ අපිට දකින්න ලෑබෙන්නේ ?
Friday, May 20, 2011
Wednesday, March 23, 2011
ඉස්සර උන සීන් එකක්
මොනාහරි post කරන්න කියලා හිතන් ආවට ලියන්න මොනවත් මතක් වෙන්නෙත් නෑ.මේ දවස්වල ගෙදරට වෙලා ඉන්න නිසා හරිම කුජීතයි.මෙලෝ රහක් නෑ.ගෙදර ඉන්නත් කම්මෑලි නිසා යලුවෙක් මීට් වෙන්න ටවුම පෑත්තෙ යන්න හිතුනා.හරියටම මම ඉස්පොට් එකට ආව ඒත් මේකා නෑ.මටත් එක තෑන ඉන්න බෑ නේ.ආයෙත් බස්නෑවතුම පෑත්තට යන්න ආවා.වෙලාව 5.30 විතර නිසා එතන සූ ගාලා ගෑනු ලමයි ඉන්නවා.ඒ පෑත්තට යන ගමන් මම දෑක්කා සුපුරුදු කානුවක්
Tuesday, March 22, 2011
චූ වතුර
හ්ම්ම්ම්
යාලුවා මෙච්චර දවස් ලිවුවෙ ආදරය ගෑන දේවල්නෙ.. ඒ නිසා මට හිතුනා වෙනසකටත් එක්ක ඉස්කෝලේ යන කාලෙදි උනු රසවත් සිදුවීමක් ඔයාලා එක්ක බෙදා ගන්න.යාලුවා ගියේ නම් මිශ්ර පාසලකට.කෙල්ලෝ නම් ....දන්නවනේ කතා කරලා වෑඩක් නෑ.මම වෑඩිය එයාල ගෑන කතා කෑමෑත්තකුත් නෑති වුනත් මේ සිදුවීමට අන්තිමේදි ගෑනු දරුවෙකුත් සම්බන්ද වුනා.
Sunday, March 20, 2011
ඔයා ගොඩක් දුර ගිහින් ..
මට මතක් වෙනවා එක් සුන්දර කාලයක් මගේ ජීවිතයේ තිබුනු,හෑම කොල්ලෙකුටම වගේ මටත් තිබුනා ලස්සන ආදර කථාවක්.ඒ ආදර කථාව ගොඩනගන්න ඉස්සර මම මාර ගේමක් දුන්නෙ.ඔයාට මතකද හෑමදාම මම වෑඩ ඈරිලා එන බස් එකේ තමා ඔයා ක්ලාස් ඉවර වෙලා ගෙදර යන්නේ.මාස ගානක් තිස්සෙ මම එකම බස් එකේ ඔයාව සතියකට දෙතුන් වතාවක් දකිනවා.ඔයාව දකින හෑම මොහොතකම මට හිතෙන දෙයක් තමා ඔයාගේ ආදරය ලබා ගන්න කෙනාට ලොකු වාසනාවක් තියෙන්න ඕන කියලා
Subscribe to:
Posts (Atom)

