මොනාහරි post කරන්න කියලා හිතන් ආවට ලියන්න මොනවත් මතක් වෙන්නෙත් නෑ.මේ දවස්වල ගෙදරට වෙලා ඉන්න නිසා හරිම කුජීතයි.මෙලෝ රහක් නෑ.ගෙදර ඉන්නත් කම්මෑලි නිසා යලුවෙක් මීට් වෙන්න ටවුම පෑත්තෙ යන්න හිතුනා.හරියටම මම ඉස්පොට් එකට ආව ඒත් මේකා නෑ.මටත් එක තෑන ඉන්න බෑ නේ.ආයෙත් බස්නෑවතුම පෑත්තට යන්න ආවා.වෙලාව 5.30 විතර නිසා එතන සූ ගාලා ගෑනු ලමයි ඉන්නවා.ඒ පෑත්තට යන ගමන් මම දෑක්කා සුපුරුදු කානුවක්
Wednesday, March 23, 2011
ඉස්සර උන සීන් එකක්
මොනාහරි post කරන්න කියලා හිතන් ආවට ලියන්න මොනවත් මතක් වෙන්නෙත් නෑ.මේ දවස්වල ගෙදරට වෙලා ඉන්න නිසා හරිම කුජීතයි.මෙලෝ රහක් නෑ.ගෙදර ඉන්නත් කම්මෑලි නිසා යලුවෙක් මීට් වෙන්න ටවුම පෑත්තෙ යන්න හිතුනා.හරියටම මම ඉස්පොට් එකට ආව ඒත් මේකා නෑ.මටත් එක තෑන ඉන්න බෑ නේ.ආයෙත් බස්නෑවතුම පෑත්තට යන්න ආවා.වෙලාව 5.30 විතර නිසා එතන සූ ගාලා ගෑනු ලමයි ඉන්නවා.ඒ පෑත්තට යන ගමන් මම දෑක්කා සුපුරුදු කානුවක්
Tuesday, March 22, 2011
චූ වතුර
හ්ම්ම්ම්
යාලුවා මෙච්චර දවස් ලිවුවෙ ආදරය ගෑන දේවල්නෙ.. ඒ නිසා මට හිතුනා වෙනසකටත් එක්ක ඉස්කෝලේ යන කාලෙදි උනු රසවත් සිදුවීමක් ඔයාලා එක්ක බෙදා ගන්න.යාලුවා ගියේ නම් මිශ්‍ර පාසලකට.කෙල්ලෝ නම් ....දන්නවනේ කතා කරලා වෑඩක් නෑ.මම වෑඩිය එයාල ගෑන කතා කෑමෑත්තකුත් නෑති වුනත් මේ සිදුවීමට අන්තිමේදි ගෑනු දරුවෙකුත් සම්බන්ද වුනා.
Sunday, March 20, 2011
ඔයා ගොඩක් දුර ගිහින් ..
මට මතක් වෙනවා එක් සුන්දර කාලයක් මගේ ජීවිතයේ තිබුනු,හෑම කොල්ලෙකුටම වගේ මටත් තිබුනා ලස්සන ආදර කථාවක්.ඒ ආදර කථාව ගොඩනගන්න ඉස්සර මම මාර ගේමක් දුන්නෙ.ඔයාට මතකද හෑමදාම මම වෑඩ ඈරිලා එන බස් එකේ තමා ඔයා ක්ලාස් ඉවර වෙලා ගෙදර යන්නේ.මාස ගානක් තිස්සෙ මම එකම බස් එකේ ඔයාව සතියකට දෙතුන් වතාවක් දකිනවා.ඔයාව දකින හෑම මොහොතකම මට හිතෙන දෙයක් තමා ඔයාගේ ආදරය ලබා ගන්න කෙනාට ලොකු වාසනාවක් තියෙන්න ඕන කියලා
Thursday, March 17, 2011
තියන්න කලින් හිතුව නම්
අද මාර්තු 17 වෙනිදා.අදනේ ලන්කාවෙ ප්‍රාදේශීය සභා මෑතිවරනය.පොලිස් අන්කල්ලා බුවාලා වගේ ඉදන් කොල්ලොන්ට පාට් දානවා.පාරක යන්නත් නෑ එලවනවා.මෙහෙ ඉන්න පොල්සියෙ මාමලාට කොලු කාලයක් තිබිලා නෑ.එයාලා එක පාරම ලොකු වෙලා.එයාලට කොලු කාලයක් තිබිලා නෑති නිසා කොල්ලෝ එක්ක එයාලා හරියට ජෙලස් .ඒකයි අහින්සක කොල්ලන්ටත් පාට් එක දාන්නේ.අතේ මිටේ මොණරා ගෑවසෙන කොල්ලන්ට නම් මෙයාලා ටිකක් අනුකම්පාව දක්වනවා.(මොණරා අහින්සක සතෙක් නිසා වෙන්න ඈතී).
අපේ මුලු ගම් පලාතම කම්පා කරවපු සිදුවීමක් අද සිදු උනා.මම දන්නා හෑටියට මම ඔයාලට සිද්දිය කියන්නම්.
අපේ මුලු ගම් පලාතම කම්පා කරවපු සිදුවීමක් අද සිදු උනා.මම දන්නා හෑටියට මම ඔයාලට සිද්දිය කියන්නම්.
Subscribe to:
Posts (Atom)