මා ආදරෙයෙන් සනහාලූ ...
…මගේ පුන්චි සමනලී
…මා හට ආදරයේ මුලකුරු කියාදුන්...
…මගේ පුන්චි සමනලී
…වෑටුනු හෑම විටකම මා නෑගිටුවාලු...
…මගේ පුන්චි සමනලී
…ජීවිතය දිනන හෑටි මට කියා දුන්...
…මගේ පුන්චි සමනලී
…
…ඒ සියල්ලක්ම මා වෙනුවෙන් කල...
…මගේ පුන්චි සමනලී අද මා ලග නෑ...
…නොදෑනිම ඔයා නෑතුව වසර දෙකක් ගත උනා සමනලී...
…තාමත් මම ජීවත් වෙනවා...
…ඒ මෑරෙන්න මොහොතකට හෝ පෙර මට ඔයා ආයෙත් දකින්න ඕන නිසා
…මගේ මල් උයනේ ආයේ කවදාවත් මල් පිපෙන්නේ නෑ සමනලී...
Tuesday, January 17, 2012
වසර දෙකකට පසු නෑවතත්.....
Wednesday, December 21, 2011
බිත්තර රොටි දෙකක් 10,000 යි
හුග කාලෙකින් බ්ලොග් එකට පෝස්ට් එකක් දාන්නත් බෑරි උනා .පහු ගිය දවසක මටයි තව යලුවෙකුටයි හොද අකරතෑබ්බයකට මුහුන දෙන්න සිද්ද වුනා. සීන් එක උන වේලාවෙ නම් අපි දෙන්නා පුදුම දුකක් වින්දේ, ඒත් දෑන් ඒක මතක් වෙද්දිත් බඩ අල්ලන් හිනා යනවා. අහ් මොකක්ද උනේ කියල කිව්වෙ නෑ නේ.....
Friday, May 20, 2011
යලි උපදින මතු දවසක අපේම වී වරෙන් සහෝ
මතකද සයිබර් සිහින උළලෙදි ඔයා කොල කෑල්ලක් ලියලා මට දුන්නා.. ඒකේ ලියල තිබුනේ ' මට සනීප උනාට පස්සේ අපි කොල වල ලියන්නේ නෑතිව කතා කරමු මල්ලි ' කියලා.
එදා අපි ආවේ ඔයා වෙනුවෙන්,අපි සතුටු වෙද්දි ඔයා හිනා වෙවී පෑත්තකට වෙලා බලන් හිටියා.
ඒ හිනාව ආයේ කවදද අයියේ අපිට දකින්න ලෑබෙන්නේ ?
එදා අපි ආවේ ඔයා වෙනුවෙන්,අපි සතුටු වෙද්දි ඔයා හිනා වෙවී පෑත්තකට වෙලා බලන් හිටියා.
ඒ හිනාව ආයේ කවදද අයියේ අපිට දකින්න ලෑබෙන්නේ ?
Wednesday, March 23, 2011
ඉස්සර උන සීන් එකක්
මොනාහරි post කරන්න කියලා හිතන් ආවට ලියන්න මොනවත් මතක් වෙන්නෙත් නෑ.මේ දවස්වල ගෙදරට වෙලා ඉන්න නිසා හරිම කුජීතයි.මෙලෝ රහක් නෑ.ගෙදර ඉන්නත් කම්මෑලි නිසා යලුවෙක් මීට් වෙන්න ටවුම පෑත්තෙ යන්න හිතුනා.හරියටම මම ඉස්පොට් එකට ආව ඒත් මේකා නෑ.මටත් එක තෑන ඉන්න බෑ නේ.ආයෙත් බස්නෑවතුම පෑත්තට යන්න ආවා.වෙලාව 5.30 විතර නිසා එතන සූ ගාලා ගෑනු ලමයි ඉන්නවා.ඒ පෑත්තට යන ගමන් මම දෑක්කා සුපුරුදු කානුවක්
Subscribe to:
Posts (Atom)