Tuesday, March 15, 2011

තාමත් මන් ආදරෙයි










ඔයාට මම කොතරම් ආදරය කලාද කියලා
…ඔයා දන්නවද?
…ඔයා නොදෑකපු එක මොහොතක් මට කල්පයක් වගේ කියලා
…ඔයා දන්නවද ?
…ඔයාගෙ ඔය ලස්සන හිනාව දකින්න මම ඕනම දෙයක් කරනවා කියලා
…ඔයා දන්නවද?

Monday, March 14, 2011

ඉලන්දාරියාගේ නිහඩ ලොව බිදින්න අත් වෑල් බෑද ගනිමු .....

 සින්හල බ්ලොග් අවකාශයේ සිටින ඉලන්දාරියා මහුට සෑදි ඈති රෝගය සදහා ප්‍රතිකාර ගෑනීමට මනුස්සකම දන්නා සන්වේදි හදවත් ඈත්තවුන්ගෙන් උපකාර බලපොරොත්තුවෙන් සිටිනවා.උනුවෙන හදවත් ඈති මිතුරනේ මනුෂයත්වයේ නාමයෙන් අසරන වී සිටින අපේම සහෝදරයෙකුට අපි පිහිට වෙමු.

…* මා ඉලන්දාරියා ඔහු ගෑන කියන සන්වේදි කථාව මෙලෙස දක්වමි...........*
" මිනිස් ජිවිතය හරිම පුදුමාකාරය, විටක සතුට දොරේ ගලා යයි, විටක දුක් කරදර නිමක් නෑතිව පෑමිනෙයි.මගේ ජිවිතයෙත් මම සතුටින් කාලය ගතකල කාලයක් තිබුනා. හරිම සෑහෑල්ලුවෙන් මම ජීවිතය විදිමින් හිටියා. ඒත් කාලයා මගේ සතුට උදුරාගෙන එවෙනුවට කදුළුවල ඝනකම මට තිලිණ කලා. අද මම මේ ලියන හෑමදේම මට සටහන් කරන්නට තිබුනේ මීට හුග කලකට කලින්. මම මේ ගෑන සටහන තබන්නට සිතු සෑම මොහොතකම එය වෑලකී ගියා.
 එත් අද මේ සියල්ල පවසා ඔබේන් උපකාරයක් බලාපොරොත්තු වන තරමටම කාලයේ අදෘශ්යමාන හස්තයට මම නතුවෙලා.

Saturday, March 5, 2011

අහිමි ආදරය.....

මම ඔයා එක්ක ගොඩක් කල් ඉදලා කතා කරනවා.මම හරි ආසයි ඔයා එක්ක කතා කරන්න.ඔයා හරි ලස්සනට කතා කරනවා.මම දන්නවා ඒ කතා අහගෙන ඉන්න ඕනම කොල්ලෙක් ආසා කරයි.ඔයා ළග තියෙන්නේ සෑබෑ ලෙන්ගතු හදවතක්.වෙලාවකට ඔයා කියවන්න ගත්තම තොරතෝන්චියක් නෑතුව කියවනවා.එතකොට මාත් ඒ කතා අහගෙන ඉන්නවා හරිම ආසවෙන්.වෙලාවකට එපා වුනත් ආසාවෙන් වගෙ ඉන්නවා ;-)මොකද මම කෑමති නෑ ඔයාගේ  ඈස් දෙකට කදුලු එනවා දකින්න.ඔයා දෑන් ඉන්නවා වගේ හෑමදාමත් සතුටින් ඉන්නවා දකින්නයි මම ආසා කලේ.ඔයා දුකෙන් ඉන්න වෙලාවට ඔයා හිනස්සන්න මම කොයිතරම් උත්සාහ කලාද?මම පොඩි විහිලුවක් කලාමත් ඈති ඔයා මහ හයියෙන් හිනාවෙනවා

Thursday, March 3, 2011

කෙලෙසද ඔබ මට හිමී වුයේ .

කෙලෙසද ඔබ මා වෙත ආවේ 
විශ්වාස කල නොහෑකි වුවත් එය
සිතේ මා කෙතරම් 
වාසනාවන්තද  කියා
වසන්තයට පෑයු හිරු මෙන්
උනුසුම් කලා ඔබ
මගේ මුලු දිවියම
ඔබ විය මගේ ලෝකය
ඔබ විය මගේ සුසුම
ඔබ විය මගේ පෑතුම
සිතාරයක් වෑනි මා දිවියේ
මියුරු  තත් සර නුඹයි
සදා රෑදෙනු මෑන 
මෙලෙසම මා ලග
ආදරයේ උනුසුම ලබමින්.......,