Showing posts with label දුක හා සතුට පිරුන ආදරය. Show all posts
Showing posts with label දුක හා සතුට පිරුන ආදරය. Show all posts

Saturday, February 4, 2012

ප්‍රේම puraaNaya


යාලුවෝ ටිකත් එක්ක ගමේ තොවිලෙක නයිටක් ගහලා ෆුල් හින්දුස්තාන් වෙලා ගෙදර ඈවිත් අම්මගේ ජයපිරිත හොදටම අහගෙන මගේ සිරියහන් ගබඩාවේ සෑතපුනා විතරයි. මගේ දු.ක. මහ හඩින් නාද දෙන්න උනා.
…' මේ මොන මල වසන්ගතයක්ද කවුද යකෝ මේ ගිනි ගහන උදේ පාන්දර *ක දෙන්න හදන එකා? '

Sunday, March 20, 2011

ඔයා ගොඩක් දුර ගිහින් ..

 මට මතක් වෙනවා එක් සුන්දර කාලයක් මගේ ජීවිතයේ තිබුනු,හෑම කොල්ලෙකුටම වගේ මටත් තිබුනා ලස්සන ආදර කථාවක්.ඒ ආදර කථාව ගොඩනගන්න ඉස්සර මම මාර ගේමක් දුන්නෙ.ඔයාට මතකද හෑමදාම මම වෑඩ ඈරිලා එන බස් එකේ තමා ඔයා ක්ලාස් ඉවර වෙලා ගෙදර යන්නේ.මාස ගානක් තිස්සෙ මම එකම බස් එකේ ඔයාව සතියකට දෙතුන් වතාවක් දකිනවා.ඔයාව දකින හෑම මොහොතකම මට හිතෙන දෙයක් තමා ඔයාගේ ආදරය ලබා ගන්න කෙනාට ලොකු වාසනාවක් තියෙන්න ඕන කියලා

Tuesday, March 15, 2011

තාමත් මන් ආදරෙයි










ඔයාට මම කොතරම් ආදරය කලාද කියලා
…ඔයා දන්නවද?
…ඔයා නොදෑකපු එක මොහොතක් මට කල්පයක් වගේ කියලා
…ඔයා දන්නවද ?
…ඔයාගෙ ඔය ලස්සන හිනාව දකින්න මම ඕනම දෙයක් කරනවා කියලා
…ඔයා දන්නවද?